මියන්මාර් හමුදාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක්

මියන්මාර් යුද හමුදා භටයන් එරට ‘රෝහින්ග්‍යා’ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපචාර සිදු කරන බවට එල්ලවෙමින් ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා කරුණු විපරම් කිරීමේ දූත මණ්ඩලයක් එහි යැවීමට මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ ආයතනය තීන්දු කර ඇත. මියන්මාර් ආරක්ෂක හමුදා භටයන් විසින් සිදු කරනු ලබන සමූහ දූෂණ සහ සමූහ ඝාතන නිසා දස දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් … Continue reading මියන්මාර් හමුදාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක්